Deriv සමඟ CFD ට්‍රේඩින් කිරීමේදී සිල්ලර ආයෝජක ගිණුම්වලින් 75%කට මුදල් අහිමි වේ. මුදල් අහිමි වීමේ ඉහළ අවදානමක් ගැනීමට ඔබට හැකියාව තිබේ ද යන්න ඔබ විසින් සලකා බැලිය යුතු ය.

CFD යනු උත්තෝලනය හේතුවෙන් වේගයෙන් මුදල් අහිමි වීමේ ඉහළ අවදානමක් සහිත සංකීර්ණ මෙවලම් ය. මෙම සැපයුම්කරු සමඟ CFD ට්‍රේඩින් කිරීමේදී සිල්ලර ආයෝජක ගිණුම්වලින් 75%කට මුදල් අහිමි වේ. මෙම නිෂ්පාදන ක්‍රියා කරන ආකාරය ඔබ විසින් අවබෝධ කරගෙන තිබේ ද යන්න සහ මුදල් අහිමි වීමේ ඉහළ අවදානමක් ගැනීමට ඔබට හැකියාව තිබේ ද යන්න ඔබ සලකා බැලිය යුතු ය.

Telegram හි අනුකාරකයන්ගෙන් ආරක්ෂා විය හැක්කේ කෙසේද?

  • ඔබේ ගිණුම් තොරතුරු සහ වෙනත් පුද්ගලික තොරතුරු Telegram හරහා කිසිවෙකු සමඟ බෙදා නොගන්න.
  • යමක් සත්‍ය විය නොහැකි තරම් හොඳ යැයි හැඟේ නම්, එය විශ්වාස නොකරන්න.
  • කිසිවිටෙක Telegram හරහා යෙදුම් බාගත නොකරන්න.
  • බාගත කිරීමට පෙර සියලුම ගොනු යාවත්කාලීන ප්‍රති-වයිරසයක් හරහා ධාවනය කරන්න.
  • Telegram හි නිවැරදි Deriv සමූහයට ඔබ සම්බන්ධ වී ඇති බවට වග බලා ගන්න.
  • ව්‍යාජ ලෙස පෙනී සිටින අයෙකු විසින් ඔබව සම්බන්ධ කර ගෙන ඇත්නම් හෝ ඔබට කිසියම් ප්‍රශ්නයක් ඇත්නම්, සජීවී කථාබස් හරහා අප හා සම්බන්ධ වන්න.

අනුකරණය කරන්නන්ගෙන් පණිවුඩ​ සඳහා උදාහරණ:

__wf_reserved_inherit