ස්වයංක්‍රීය බොට් ගනුදෙනු. කේතනය කිරීම අවශ්‍ය නොවේ.

Forex, කොටස් දර්ශක, වෙළඳ භාණ්ඩ සහ 24/7 Derived දර්ශක මත ඔබේ ගනුදෙනු ස්වයංක්‍රීය කරන්න. Drag-and-drop අතුරුමුහුණතක් සමඟින් ඔබේ අභිරුචි බොට් සාදන්න, නැතහොත් පෙර සැකසූ ගනුදෙනු උපාය මාර්ග 6කින් එකක් තෝරන්න.

EUR/JPY, US Tech 100, Crash 500, XAU/USD icons displayed around a mobile device for trading

50+

ඔබේ බොට් මුදා හැරීමට වත්කම්

නොමිලේ

ගොඩනැගීමට​ පිරිවැයක් අවශ්‍ය නැත​

6+

පෙර සැකසූ උපාය මාර්ග

ජනප්‍රිය උපාය මාර්ගයකින් ආරම්භ කරන්න

Martingale, D'Alembert, Oscar's Grind, සහ තවත් - ප්‍රත්‍යක්ෂ වූ උපාය මාර්ග පූරණය කර සහ අභිරුචිකරණය කරන්න, නැතිනම් මුල සිටම ඔබේම දෑ සාදන්න.

A mobile screen showing the trading strategies on Deriv Bot

ලාභය උපරිම කරන්න, පාඩු සීමා කර ගන්න

විශ්ලේෂණ මෙවලම්, දර්ශක, සහ ඔබේ ලාභය උපරිම කර ගැනී​මට සහ අලාභ සීමා කර ගැනීමමට take profit සහ stop loss වැනි ස්මාර්ට් තර්කනය භාවිත කරන්න.

A screenshot of the trading tools on Deriv Bot
An illustration of the trading blocks used to build a trading bot

දෘශ්‍ය ලෙස ඔබේ උපාය මාර්ගය ගොඩනඟන්න

ඔබේ බොට් එක තැනීමට කැන්වසයක් මතට පෙර-සාදන ලද කොටස් සහ දර්ශක සරලව ඇදගෙන විත් අතහැර, වින්‍යාස කරන්න. කේතනය කිරීම අවශ්‍ය නොවේ.

Screens displaying the performance of open trades

ඔබේ කාර්ය සාධනය නිරීක්ෂණය කරන්න

එක් එක් ගනුදෙනු ක්‍රියාත්මක කරන විට සහ Telegram හරහා දැනුම්දීම් ලැබෙන විට ඔබේ බොට් ක්‍රියා කරන ආකාරය බලන්න.

ඔබේ උපාය මාර්ග සුරකින්න

Google Drive හෝ ඔබේ උපාංගය මත ඔබේ උපාය මාර්ග ගබඩා කිරීමේ පහසුව සහ ආරක්ෂාව බුක්ති විඳින්න.

ඒකාබද්ධ සහය ලබා ගන්න

ඔබ ඔබේ බොට් එක ගොඩනඟන විට නිබන්ධන, මාර්ගෝපදේශ සහ විමර්ශන තොරතුරු වෙත ප්‍රවේශ වන්න.

A screen showing the tutorial section on Deriv Bot